හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

Egg Sri Lanka Market
By Wayomi Sep 26, 2024 08:50 AM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට වෙළෙඳපොළේ කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ,හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළ දී කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100ත්, 150ත් අතර මුදලකින් අඩු විය හැකි බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ, කුකුල් මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000ත්, 1100ත් අතර මිලක පවතින බවත්, ඉදිරි දෙසතියේ දී මෙම මිල රුපියල් 900ත් 850ත් අතර මිලක් දක්වා අඩු විය හැකි බවත්ය.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.


මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.


මේ අතර එළඹෙන නත්තල් සමය වනවිට කුකුල් මස් ඉල්ලුම යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින් යළිත් මිල ගණන් ඉහළ යා හැකි බවත් එම සංගමය සඳහන් කරනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා බිත්තරයක මිල රුපියල් 50ත් රුපියල් 55ත් සීමාවේ පැවැති බවත්, මේ වන විට බිත්තරයක මිල රුපියල් 30 - 36 දක්වා පහත වැටී තිබෙන බවත්, ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රනිල්ට මාලිමාවෙන් තුතී. - හිටපු ජනපති රනිල් දරුවා පරිස්සමට අනුරට භාර දුන්න කතාව ඇත්ත. - බලන්නකෝ ඒ කතාව. (VIDEO)

රනිල්ට මාලිමාවෙන් තුතී. - හිටපු ජනපති රනිල් දරුවා පරිස්සමට අනුරට භාර දුන්න කතාව ඇත්ත. - බලන්නකෝ ඒ කතාව. (VIDEO)


එමෙන්ම නත්තල් සමය හා වර්ෂ අවසානය වන විට බිත්තර ඉල්ලුම යළිත් යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, මේ අනුව යළිත් සුළු මුදලකින් බිත්තර මිල ඉහළ යා හැකි බවත්, එම සංගමය වැඩිදුරටත් පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%