වේග පන්දු ක්‍රීඩක මතීෂ ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ සටහනක්.. (PHOTO)

Report

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

එම සටහනේ සඳහන් වන්නේ  ''මතීෂ මම නුඹ සමඟයි'' යනුවෙන් ය.

එමෙන්ම "මම නුඹව විශ්වාස කරමි." යනුවෙන් ද ලසිත් මාලිංග එම සටහනේ සඳහන් කර තිබෙනවා.

එම සටහන පහතින්,

Gallery