දිස්ත්‍රික්ක කිහිපයකට යළි නායයෑම් අනතුරු ඇඟවීම්.
Badulla
Colombo
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By Hashini
දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහායි.
එම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (31) රාත්‍රී 7.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා.



