අද රෑ 07 ඉඳලා හෙට රෑ 07 වෙනකන් - ජනතාවට එකවරම කළ දැනුම්දීමක් මෙන්න..

Report

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අද රෑ 07 ඉඳලා හෙට රෑ 07 වෙනකන් - ජනතාවට එකවරම කළ දැනුම්දීමක් මෙන්න.. | Landslide Warnings For Several Areas

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

එම සංවිධානය සඳහන් කළේ රත්නපුර, වැලිගෙපොළ, බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව අද (01) රාත්‍රී 07 සිට හෙට රාත්‍රී 07 දක්වා එය වලංගු වේ.