දිස්ත්‍රික්ක අටකට රතු එළියක්..
Badulla
Hambantota
Kurunegala
Sri Lanka
Landslide In Sri Lanka
By Hashini
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
බදුල්ල ,හම්බන්තොට ,මාතලේ ,කුරුණෑගල ,කෑගල්ල ,මහනුවර ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (20) සවස 5.00 දක්වා එය බලපැවැත්වෙනු ඇති.



