යළි පැනවූ නායයෑම් අනතරු ඇඟවීම්.
Badulla
Hambantota
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By Hashini
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.
එම නිවේදනය අද (06) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.


