නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්.

Badulla Colombo Sri Lanka Landslide In Sri Lanka Weather
By Hashini Nov 01, 2023 03:41 AM GMT
Hashini

Hashini

Report

දිවයිනට බලපෑ ඇති වැසි තත්ත්වය හේතුවෙන් නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහායි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

අද (01) සවස 3 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති. 


GalleryGalleryGallery
ReeCha