කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම්දීමක් - මේ ගැනත් අවධානයෙන් පසුවෙන්න.

Colombo Ratnapura Sri Lanka Landslide In Sri Lanka Weather
By krishani Sep 13, 2023 06:22 PM GMT
krishani

krishani

Report

කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක යන ප්‍රදේශයට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ReeCha