පස්කන්දක් කඩාවැටීමෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ.
By Sithumi
මහියංගනය 18 වංගුව ප්‍රදේශයේ 14 වැනි වංගුව ආශ්‍රිතව මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දමා තිබෙනවා.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබෙනවා.