නිවසක් මතට බැම්මක් කඩා වැටී දැඩි හානි

Report

බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සිදුවීම වන අවස්ථාවේ නිවස තුළ කිසිවෙකුත් සිට නොමැති බව සඳහන්.

එසේම නිවසේ පිරිස දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිට ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ආරක්ෂිත පැති බැම්ම කඩා වැටීමෙන් නිවසේ නිදන කාමර දෙකකට සහ මුළුතැන්ගෙට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව පවසයි.

දැනටමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් සහ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36ක කාලය තුළ මේ පැතිවලට සැළකිය යුතු ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 36ක කාලය තුළ මේ පැතිවලට සැළකිය යුතු ගංවතුර තත්ත්වයක්

මෙන්න මොළේ - ආයේ එළවලු හොද ලාබෙට ලැබෙයි වගේ

මෙන්න මොළේ - ආයේ එළවලු හොද ලාබෙට ලැබෙයි වගේ