මෙන්න මොළේ - ආයේ එළවලු හොද ලාබෙට ලැබෙයි වගේ

Report

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ එළවළු කල් තබා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මේ දිනවල එළවළු විකුණාගත නොහැකිව අපතේ යෑම පිළිබඳව විමසීමේදී ගොවියා ආරක්ෂා කර පාරිභෝගිකයාට ද අසාධාරණයක් නොවන ආකාරයෙන් එළවළු පරිභෝජනය වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව ඔහු පවසයි.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

අමාත්‍යවරයා මේ පිලිබදව වැඩිදුරටත් පැවසුවේ,

“අපේ රටේ යම් එළවළු ප්‍රමාණයක් යම් යම් කාලවකවානුවලදී නිකරුණේ අපතේ යැවීමක් සිදුවන බව අපි දකිනවා.මේ දිනවලත් එම තත්ත්වය පිළිබඳව වාර්තා වෙනවා.අපි දැන් එළවළු කල් තබා ගනිමින් අගය මත ක්‍රියා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පසුවෙනවා.කෘෂි, කර්මාන්ත, අධ්‍යාපන, මුදල්, වෙළෙඳ, විද්‍යා හා තාක්ෂණ යන අමාත්‍යාංශ සමග එක්ව කටයුතු කරමින්, ගොවියාටත්, පාරිභෝගිකයාටත්, එළවළු සම්බන්ධ ගැටලු වෙනුවෙන් ස්ථිරසාර විසඳුම් ලබාදීම තමයි එකම අරමුණ ” යැයි පැවසුවේය,

ගුරු විදුහලප්තිවරුන්ට විශේෂ ප්‍රකාශයක් - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

ගුරු විදුහලප්තිවරුන්ට විශේෂ ප්‍රකාශයක් - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති