සරසවි සිසුවෙක් හදිසියෙම ජීවිතක්ෂයට

Report

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු ඉකුත් (18) වනදා සවස හදිසියේ රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරටුව පොලිසිය ප්‍රකාශ කරයි.

අඳාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර භාරකරු විසින් මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

හීන එක්ක රට රස්සාවට ගිය ප්‍රදීප්ට අත්වුණ ඛේදනීය ඉරණම - දවස් ගාණකට පස්සේ මළ සිරුර හම්බෙලා

හීන එක්ක රට රස්සාවට ගිය ප්‍රදීප්ට අත්වුණ ඛේදනීය ඉරණම - දවස් ගාණකට පස්සේ මළ සිරුර හම්බෙලා

මෙසේ මිය ගොස් ඇත්තේ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පසිඳු සුරේෂ් නම් සිසුවෙක්.

එසේම ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි බව සඳහන්.

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

බිහිසුණු අනතුරකින් ගුවන් යානයක් මුහුදට වැටෙයි - දෙන්නෙක් මරුට සිව් දෙනෙක් රෝහලේ

බිහිසුණු අනතුරකින් ගුවන් යානයක් මුහුදට වැටෙයි - දෙන්නෙක් මරුට සිව් දෙනෙක් රෝහලේ