අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන්.

ඒ හැර සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දක්වයි.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති