ඔන්න ආයේ සෙල්ලම් බෑ අලුතෙන් භාණ්ඩ 3000ක් බස්සයි

Report

පොලිස් සැපැයුම් අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන්පොලු (රබර්) තුන්දාහක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා සූදානම් වන බවයි.

ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර පොලිස් රාජකාරී සඳහා වසර කිහිපයකින් මෙම බැටන් පොලු ආනයනය කර නොමැති බවත් වසර ගණනාවකට පසුව මෙම සිදුවීම සිදුවන බවත් වාර්තා වේ.

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ

පොලිස්පතිගෙන් ලොකු ඉල්ලීමක්

පොලිස්පතිගෙන් ලොකු ඉල්ලීමක්