කාර්මික නිෂ්පාදනය පිලිබදව නවතම වාර්ථාවක් එළියට

Report

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය අගෝස්තු මාසයේදී 7.6% කින් වර්ධනය වූ බව ප්‍රකාශ කර තිබේ.

ඒ සදහා ඇඟලුම්, ලෝහ නොවන ඛනිජ සහ ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රධාන හේතුන් බවට පත්ව ඇති බව එම නිවේදනයේ සදහන්ව   ඇත.

කෘෂිකර්මාන්තය තුළ මිශ්‍ර ප්‍රතිඵල දක්නට ලැබුණු අතර තේ සහ පොල් වල සුළු වැඩිවීමක් ද පෙන්නුම් කළ අතර රබර්වල පහත වැටීමක් ද පෙනෙන්නට තිබුණි.

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

තවද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල වසරින් වසර 3.4% කින් අවප්‍රමාණය වූ අතර, සතිය තුළ ගෝලීය බොරතෙල් මිල පහත වැටී තිබේ.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශ‍යේ දොර අද විවෘත වේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශ‍යේ දොර අද විවෘත වේ

එවගේම මූල්‍ය තත්ත්වයන් සුළු වශයෙන් අඩු වූ අතර, ප්‍රමුඛ ණය අනුපාතිකය 7.93% දක්වා පහත වැටී ඇත.