දිස්ත්‍රික්ක හයකට නායයෑම් අනතුරු ඇඟවීම්
Landslide In Sri Lanka
By Sithumi
දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,කෑගල්ල,කළුතර ,ගාල්ල,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක හයක් සඳහා පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් අද (12) සවස 6.30 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි දැක්වෙන්නේ.