කුවෙට් එයාවේස් හදිසියේම ලංකාවට එන එක නවත්වයි
#Srilanka-sinhala-news#srilanka-tamil-news#Sri-lanka-air-port#Kuwait-airways#stop-coming-to-srilanka#Kuwait airways suspends flights in sri lanka#
By krishani
කුවේට් එයාර්වේස් ගුවන් සේවය ලංකාවට පියාසර කිරීම හිටිහැටියේම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් මැද පෙරදිග සිට ලංකාවට පැමිණීමට සිටින සංචාරකයන්ද මහත් අපහසුතාවයකට පත්ව සිටින බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද අහිතකර ලෙස බලපානු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |