කුසල්ගෙනුත් ශතකයක්..!

By Sithumi Apr 16, 2023 10:32 AM GMT
Sithumi

Sithumi

Report

මීට සුළු මොහොතකට පෙර කුසල් මෙන්ඩිස් සිය 8 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත්විය. ඒ, සංචාරක අයර්ලන්ත කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.

28 හැවිරිදි මැතිව්ස් ගේ 57 වැනි ටෙස්ට් තරඟය මෙය වේ.  මේ වන විට ඔහු ටෙස්ට් ලකුණු 6,543ක් ලබා සිටී.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 261ක් රැස් කර තිබේ.

ReeCha