ලෝක කුසලාන කණ්ඩායමට එක් වූ කුසල් පිටියෙන් ඉවතට.
By Wayomi
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පිලේ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබෙනවා.
ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරගය අතරතුරයි.
ඔහු පන්දුවට පහරදෙමින් සිටින අතරවාරයේ මෙලෙස උරහිසේ ඇති වූ ආබාධයක් හටගෙන ඇත.
පිටියෙන් ඉවත් වන විට කුසල් පෙරේරා පන්දු 24කදි රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.