බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට.. ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට..
By Sithumi
අර්ධ අවසන් පූර්ව වටයේ අද පැවති තරගයේ අමතර කාලය අවසන් වන විට දෙපිලම ගෝල දෙක බැගින් ලබා ගැනීම නිසා දඩුවම් පහර මගින් ක්‍රොඒෂියාව 4-2ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත්තා.
ඒ ප්‍රභල බ්‍රසීල කණ්ඩායම පරාජයට පත් කරමින්.