ලෝක කුසලාන පාපන්දු තීරණාත්මක තරගයක ජය ක්‍රෝඒශියාවට
By Sithumi
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගය 2ට 1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.
එහිදී තරගයේ පළමු ගෝලය 7වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් Joško Gvardiol රැස්කළා.