නිරෝධායන නීති අමතක කළ ආගමික උත්සවය (PHOTOS)
COVID19
GUILD LINES
CURFEW
THALAVAKALE
KOVIL
By Sewvandhi
නිරෝධායන උපදෙස්වලට පටහැනිව තලවකැලේ ප්‍රදේශයේ හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙම උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තාකරු පැවසීය.
මේ අතර එම උත්සවය පැවැත්විමට කොවිල් පාලක සභාව විසින් සෞඛ්‍ය අංශ වෙතින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවටද තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කරඋත්සව පැවැත්වීම සුදුසු නොවන බව තලවකැලේ සෞඛය අංශ නිලධාරින් කියා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

