සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර ඇත.
සමාගම විසින් කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවත් සමාගම සඳහන් කර ඇත.