කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවෙයි

Report

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ ගෝලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත. 

කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ වගේම පොලීසිය සදහන් කළේ වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති   බව  පොලීසිය සදහන් කරයි. 

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න