කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

Report

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එසේම ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වන බව සඳහන්.

ඒ අනුව වාර්තා වූයේ මේ විදුහල්පතිවරයා කාලයක් තිස්සේම දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවයි.

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

මම මේ මොකුත් දන්නේ නෑ මම ආවේ දරුවෝ බලන්න - විදුහල්පති සැමියා අත්අඩංගුවට ගද්දි මාලිමා මන්ත්‍රීනියත් ගෙදර ඉඳලා

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට