කීර්ති තෙන්නකෝන්ට ජනාධිපතිගෙන් ඉහළ තනතුරක්.

Parliament of Sri Lanka Sri Lanka Politician Wickremesinghe Ranil Sri Lanka
By Sewvandhi Aug 22, 2022 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇත.

තෙන්නකෝන් මහතා සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තිකයෙකි. ආර්ථික පුණර්ජීවනය, ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් ඇති තෙන්නකෝන් මහතා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

you may like this video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now