සුළු මොහොතකට පෙර 2026 නව වසර ප්‍රථමයෙන්ම උදා වූ දිවයින මෙන්න
2026 නව වසර සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය.
ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) දින සවස 3:30ටයි. පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට නව වසර උදාවීමට ඇත්තේ තව පැය කිහිපයක් පමණී.