තැඹිලි සහ කුරුම්බා මිලට හදිසියේම සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න.

Sri Lanka Market
By Wayomi Feb 28, 2024 11:27 AM GMT
Wayomi

Wayomi

Report

තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්.

කොළඹ වරාය පිවිසුම අසළ තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් අද (27) රුපියල් 200 කට අළෙවි විය.

නමුත් මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලකට අලෙවි වුනා.

ReeCha