ජනප්‍රිය රැප් ගායකයෙක් අත්අඩංගුවට..

Social Media Latest Headlines Decision Making
By krishani Feb 05, 2024 11:45 AM GMT
krishani

krishani

Report

මේ වන විට ලෝකයේම අවධානයට යොමු වුණ විශේෂ කරුණක් වන්නේ 66 වැනි ග්‍රැමී සම්මාන උලෙළේ දී සිදුවූ සුවිශේෂී සිදුවීමක් සම්බන්ධයෙන් ය.

ජනප්‍රිය රැප් ගායකයෙක් අත්අඩංගුවට.. | Killer Mike Arrested

ඒ එම සම්මාන උලෙළේ දී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගත් රැප් ගායක 'Killer Mike' පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමයි.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් මේ දක්වා බලධාරීන් විසින් නිකුත් කර නොමැති අතර සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

ReeCha