ඖෂධ හිඟයට පිළියම ඇමති කියයි..

Keheliya Rambukwella Sri Lanka
By krishani Nov 27, 2022 05:35 AM GMT
krishani

krishani

Report

මෙරට පවතින ඖෂධ හිඟයට දෙසැම්බර් අවසන් වීමට පෙර යම් පිළියමක් ලබාදීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පැවසීය.

ඒ අනුව පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට හැකි බව අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha