ත්‍රිපෝෂ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති ගත් පියවර..
By krishani
දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඊයේ(30) පස්වරුවේ අමාත්‍යවරයා හමු වී ත්‍රිපෝෂ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |