හැමෝම ආදරේ කරන අමා කියන වෙනස්ම කතාව මෙන්න
By Kanchana
ශෙරිල් කියන්නේ ආදරණීය දක්ෂ රංගන ශිල්පිනියක් . දක්ෂ ගායන ශිල්පී රුවන් හෙට්ටි ආරච්චිගේ ආදරණීය බිරිද . බොහෝ සුන්දර රංගන ශිල්පිනියක් . ඉතිං ගොඩක් දෙනෙ ඇය හදුන්වන්නේ අමා කියලා .
ඒ ඇය රංගනයෙන් දායක වුණ අපූරු ටෙලිනාට්‍යක් නිසා .
ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ නිහතමානී සුන්දර සරල දක්ෂ රංගන ශිල්පිනියක් නිසාවෙන්
ශෙරිල් හරි අපූරු සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා
ඒකනම් හරි අපූරු අදහසක් ඔයාලත් බලන්නකෝ
''මානසිකව ශක්තිමත් වෙන තරමටයි මිනිස්සුන්ට තමන්ගේ ජීවිත වල ඇති සාමය වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගන්නෙ''.☮️🌿❤️🧿