කෙහෙලියට කැස්සලු ඒ නිසා අල්ලස් කොමිසමට එන්න බෑලු

Keheliya Rambukwella Bribery Commission Sri Lanka Law and Order Sinhala news gagana news
By Mithu Aug 23, 2025 06:20 AM GMT
Mithu

Mithu

Report

බාල බෙහෙත් දූෂණ සිද්ධියකට චෝදනා ලැබ සිටිනවා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මහතාට ඊයේ දින (22) ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම කතාව

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම කතාව

නමුත් ඔහු එදින ප්‍රකාශයක් ලබාදීම සඳහා නොපැමිණි බවට වාර්තා වේ.ඒ අනුව ඔහුගේ දියණිය අල්ලස් කොමිසමට ලිපියක් ගෙනත් දී තිබේ.

එහි සඳහන් වන ආකාරයට කෙහෙලියට කැස්ස නිසා ඔහු එදින අල්ලස් කොමිසමට නොපැමිණි බව සඳහන් වේ.

රනිල් බලන්න සජිත් එයි

රනිල් බලන්න සජිත් එයි