අස්වැසුම ගැන ඇහෙන අලුත්ම කතාව

Government Of Sri Lanka Economy of Sri Lanka Aswasuma gagana news
By Mithu Aug 23, 2025 03:19 AM GMT
Mithu

Mithu

Report

බොහෝ දෙනෙක් මග බලා සිටින අස්වැසුම දීමනාව ගැන ඇහෙන අලුත්ම ආරංචියයි මේ.

ඒ අනුව අස්වැසුම බැංකු ගිනුම් විවෘත කිරිමට ජාතික ඉතිරි කිරිමේ බැංකුවත් (එන්.එස්.බී) මේ වන විට කටයුතු කරමින් සිටියි. අස්වැසුම ප්‍රතිලාභීන් බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහා විවිධ දුෂ්කරතාවලට පත් වීම අවම කිරිම සදහා ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙනුත් බැංකු ගිණුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීන් බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහා හැටන් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ රැදි සිටින අතර, රාගල, තලවකැලේ සහ නාවලපිටිය යන බැංකු ශාඛා වලද අස්වැසුම ගිණුම් ආරම්භ කරන බවත්, (23) දිනත් එම ප්‍රතිලාභීන් වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරිමට බැංකුව විවෘත කර තිබෙන බවයි ඉතිරි කිරිමේ බැංකුවෙ උසස් නිළධාරියෙකු කියා සිටියේ.

බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්