කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ, පිරිමි වැසිකිළියක තිබී හමු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 26, 2022 04:29 AM GMT
krishani

krishani

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඊයේ (25) දින ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක තිබී ජීව උණ්ඩයක් හමු වී තිබේ.

එලෙස හමු වූ මෙය මිලිමීටර 9ය වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන එකක් බව පොලිසිය පැවසීය.

ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක බිම වැටී තිබිය දී මෙම ජීව උණ්ඩය හමු වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha