ගුවන්තොටුපල වැසිකිළියේ තිබී කවුරුත් පුදුම කරමින් හමුවූ දේ

Bandaranaike International Airport Sri Lanka
By Sewvandhi Dec 25, 2022 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (25) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංක්‍රමනික ප්‍රදේශයේ පිහිටි පිරිමි වැසිකිළියෙන් අද (25) අලුයම ජීව උණ්ඩයක් සොයා ගෙන තිබෙනවා.

වැසිකිළි පවිත්‍රතා සේවකයෙකුට එය නිරීක්ෂනය වීමෙන් පසු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අදාළ ජීව උණ්ඩය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha