චාමික වෙනුවට පිටියට ආ සිංහයා..

Report

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී චාමික ගුණසේකර හදිසියේ පිටියෙන් ඉවත් වීය.

චාමික වෙනුවට පිටියට ආ සිංහයා.. | Kasun Calls Rajitha Instead Of Chamika

ඒ වෙනුවට කසුන් රාජිත කැඳවා තිබෙනවා.

පන්දුවට පහර දෙමින් සිටියදී චාමිකගේ හිස් ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් ඔහුට තරගෙයන් ඉවත් වීමට සිදු වීය.

මෙම තරගය චාමික ගුණසේකරගේ මංගල ටෙස්ට් තරගය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගනු ලැබීය.

කෙසේ වෙතත්, සිය දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේ ය. 

Sponsored By Sarrita Jewellery

චාමික වෙනුවට පිටියට ආ සිංහයා.. | Kasun Calls Rajitha Instead Of Chamika