Covid මැද සාද පැවැත්වූ සුප්‍රසිද්ධ සුරෑපී නිළියන් දෙදෙනෙකුට Covid ආසාදිත වෙයි..(PHOTOS)
By Sewvandhi
ඉන්දියානු රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කරීනා කෆූර් සහ අම්රිතා අරෝරා යන දෙදෙනා කොවිඩ් ආසාධිත බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් දෙදෙනා මෙලෙස covid ආසාදිත වීමට හේතුව සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීමෙන් සාද කිහිපයකට සහභාගි වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






