නළුවොන්ට භයානක කාලයක්...ආදිත්‍යටත් අකරතැබ්බක්

Report

නළු නිළියෝ කියන්නේ ඉතින් හැමදාම මොකක් හරි අලුත් කතාවක් ඇහෙන අයනේ.

සමහර ඒවා කටකතා, තව සමහර ඒවා ඇත්ත කතා.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

කොහොම වුණත් ඒ වගේ කතාවක් ඉන්දියාව පැත්තෙන් ඔන්න ආයෙත් ඇහෙන්න ගන්නවා.

මේ කතාව ඇහෙන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළු ආදිත්‍ය රෝයි කපූර්ගෙන්.

ආදිත්‍ය කිව්වම ඉතින් ගොඩක් අය දන්නවනේ. අපේ රටේත් ගොඩක් අයගේ හිත දිනාගත්තු ආදිත්‍යට ඔන්න පහුගිය දවසක පොඩි අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා.

ඒ තමයි මේ සුපිරි ඉන්දීය නළුවාගේ නිවසට නාඳුනන තරුණියක් ඇතුල් වෙලා.

ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් කියලා තමයි ආරංචි වෙන්නේ.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කියන විදිහට නම් ඇය සිද්ධිය වුණ දවසේ හවස තමයි ආදිත්‍යගේ නිවසට හොරෙන් ඇතුල් වෙලා තියෙන්නේ.

කොහොම වුණත් සිද්ධිය වුණාට පස්සෙ නම් ඇය කියලා තියෙන්නේ තමා ආදිත්‍යගේ රසිකාවියක් කියලා.

ඔහුව මුණගැහෙන්න ඕනේ නිසාලු ගෙට මේ විදිහට අනවසරයෙන් ඇතුළු වෙලා තියෙන්නේ.

කොහොම වුණත් මේ වෙද්දි ඇයට විරුද්ධව නඩු පවරලා කියලා තමයි සිද්ධිය ගැන පර්‍යේෂණ පවත්වන එරට පොලිසිය කියන්නේ.

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...