අද රාත්‍රියේ සිදුවන ඉන්ධන මිල සංශෝධනය...වාසිද? අවාසිද?

Report

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ජයග්‍රණය අභියස - අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්...!!!!

ජයග්‍රණය අභියස - අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්...!!!!

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

අද වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වෙයි.

ඉදිරියේදී දින 26ක රජයේ නිවාඩුවක්.... ගැසට්ටුවකින් දැනුම් දෙයි

ඉදිරියේදී දින 26ක රජයේ නිවාඩුවක්.... ගැසට්ටුවකින් දැනුම් දෙයි