මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

Sri Lanka Sinhala news Miss world Anudi Gunasekara miss world 2025
By Kaushi May 31, 2025 02:59 PM GMT
Kaushi

Kaushi

Report

72 වන Miss world තරගාවලියට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණ අනුදි ගුණසේකරට  Top 10 වටයට තේරීමට නොහැකි වී තිබෙනවා.

ඒ අද (31) දින ඉන්දියාවේ තෙළගනාවලදීයි.

අවසන් තරඟය දක්වාම ඇය ලංකාව ආඩම්බරයට පත් කරමින් තරග වැදුණු බව කාටත් නොරහසක්.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.30 ට පැවැත් වුණා.

එසේම ඇය මෙවර Miss world තරගාවලිය තුළින් කැපී පෙනෙන දක්ෂතා රැසක් මින් පෙරදීත් දක්වා අවසන්.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

ඒ Multimedia challenge අදියරෙන් ආසියාවේ අනුශූරතාව දිනා ගැනීමට ඇය සමත් වීම තුළින්.

ඒ අදියරේ තරඟකාරිනියන් 108 දෙනෙක් ගෙන් ගෝලීය ජයග්‍රාහකයන් 8 දෙනා අතරටත් ඇය තේරී පත් වුණා.

එසේම ලෝක රූ රැජිණ තරඟයක දී Tallent, Head to Head Challenge සහ Multimedia challenge යන ඉසව් තුනෙන්ම පළමු විසි දෙනා අතරට තේරුණු පළමු ශ්‍රී ලාංකික රූ රැජිණ විදිහට අනුදි ඉතිහාසයට එක් වුණා.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

එමෙන්ම ඇය Multimedia challenge අදියරයෙන් මේ වගේ ජයග්‍රහණයක් ලබපු පළවෙනි ශ්‍රී ලාංකිකයා ලෙසත් ඉතිහාසයට එක් වුණා.

මෙසේ ලක් මව ජාත්‍යන්තර වේදිකාවක ඔසවා තැබූ ඇය වෙනුවෙන් ලාංකික අපි හැමෝගෙම සුභ පැතුම් ඇයට හිමි වෙනවා.

ඔබ මෙතෙක් පැමිණි දුර වෙනුවෙන් අනුදි ඔබට සුභ පැතුම්.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

ReeCha