අපේ නිල් මැණික සියල්ල වශී කරමින් ලෝකෙටම ආචාර කළේ මෙහෙමයි..

By Mithu May 31, 2025 02:30 PM GMT
Report

මේ වන විට 72 වැනි ලෝක රූ රාජණී තරඟය ඉන්දියාවේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු එක්ක තරඟයට සහභාගී වෙන්නේ අනුදි ගුණසේකරයි.

අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට

අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට

ශ්‍රී ලංකා ජනාධිපති ඇතුළු දැවැන්ත චරිත රැසක් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභපැතුම් එක් කළ අතර සංගීතා වීරරත්න ඇතුළු කණ්ඩායමක් ද ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත් වුනා.

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන්ගේ දක්ෂතාවයන් මුළු ලෝකෙටම පෙන්නන්න සූදානම් වෙන අතරම තරගය ආරම්භ වීමත් එක්කම අපේ පුංචි නිල් මානෙල් මල ලෝකෙටම ආචාර කළේ මෙන්න මේ විදිහටයි.. රූ රාජිණී කිරුළ ලංකාවට ගෙන ඒමට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා..