රාජ්‍ය සේවක දෙපිරිසකට වැටුප් වර්ධක අහිමි වෙයි..
Kanchana Wijesekera
By krishani
විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින වසර තුනකට වරක් වැඩි වන වැටුප් වර්ධකයක් ලබාදෙන සාමූහික ගිවිසුමෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව එම ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවත් එම ගිවිසුම අනුව වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවන බවත් සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |