වාහන කිහිපයකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීම ගැන ඇමති කියයි..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Nov 25, 2022 09:28 AM GMT
krishani

krishani

Report

ත්‍රී රෝද රථ සහ බස් රථ වලට ලබා දුන් ඉන්ධන කෝටාව වැඩි කළ මෙන් ඉදිරියේ දී පාසල් බස්රථ සහ කාර්යාල මගීන් ප්‍රවාහනය කරන වාහන සඳහා, ඉන්ධන කෝටාවක් ලබා දීම ගැන අවධානය යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අද (25) පාර්ලිමේන්තුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha