නොරොච්චෝලෙන් ඇහෙන සතුටුදායක ආරංචිය..

Sri Lanka Kanchana Wijesekera
By krishani Oct 02, 2022 01:41 AM GMT
krishani

krishani

Report

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීම ස්ථාවර කර නැවත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඒකක 1 සහ 3 දෙකම සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවත් 2 වන ඒකකයේ මාස 3ක් පුරා සිදු කෙරෙන සාමාන්‍ය අලුත්වැඩියා නඩත්තු කටයුතු ඔක්තෝම්බර් මස මැද භාගයේ දී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එහි සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha