ඛනිජ තෙල් ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..සභාපති හදිසි තීරණයක් ගනී..

Ceylon Petroleum Corporation Sri Lanka Politician Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Oct 04, 2023 12:31 AM GMT
Aruna

Aruna

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් උවයිස් මහතා මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවයි අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

අමාත්‍යවරය සිය පණිවුඩය මගින් සඳහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි.

ReeCha