කහවත්ත ඝාතන සැළසුමට අත්වැල දුන් හතර දෙනෙක් අත්අඩංගුවට

Crime Law and Order Murder Latest Headlines Sinhala news
By Shehan Jul 16, 2025 06:02 AM GMT
Shehan

Shehan

Report

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසන පරිදි, පොලිස් නිලධාරීන් යැයි පවසමින් නිවසක සිටි සහෝදරයන් දෙදෙනකු අත්විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස්, එක් අයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර, අනෙකාට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා ගිය සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් හෙවත් හෝමාගම හඳයා නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් බව පොලිසිය හෙළි කරයි.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

මෙම අපරාධය සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහවත්ත, පළං, සූරියගම, සෙනෙහෙපුර, අඹගහයට කඩේ පදිංචිව සිටි 22 හැවිරිදි දේශාන් ඉරන්ත නමැති තරුණයෙකි. ඉකුත් මස 30 වැනිදා 9 එම්එම් ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇත.

ලාංකික තරුණියන්ට ජපානයෙන් රන් අවස්ථාවක් – විදේශ රැකියා දොරටු විවෘත වෙයි

ලාංකික තරුණියන්ට ජපානයෙන් රන් අවස්ථාවක් – විදේශ රැකියා දොරටු විවෘත වෙයි

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

ReeCha