මාධ්‍යවේදියෙකු දේශපාලනඥයෙකුට පහර දෙයි...සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර වුන දේ.(VIDEO) .

Political Ukraine Journalists World news Politecian
By Aruna Feb 19, 2022 11:27 PM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදියෙකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර රුසියානු හිතවාදී යුක්‍රේන දේශපාලනඥයෙකුට පහර දී මේ පුවතක් වාර්තා වනවා.

අදාළ දේශපාලනඥයා ජනාධිපති පුටින් ගේ ක්‍රියා පිළිවෙත හෙළා නොදැකීම හේතුවෙන් උරණ වී යුක්‍රේන මාධ්‍යවේදියා විසින් මෙම පහරදීම සිදුකර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now