මහ මඟදී ස්ටාලින්ට සාරි අන්දවයි..වීදි බැස්ස පිරිසක් එක්ව කළ වැඩේ මෙන්න..(PHOTOS)

Ministry of Education Sri Lanka
By Aruna Nov 08, 2022 07:10 AM GMT
Aruna

Aruna

Report

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට චෝදනා කරමින් නොච්චියාගම පිරිසක් වීදි බැස තිබුණි.

පිරිස එලෙස වීදි බැස තිබුණේ ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධ ඔහුගේ යෝජනාවලට විරෝධය පල කිරීම සඳහාය එහිදී විරෝධතාකරුවන් ජෝසප් ස්ටාලින් සාරි ඇද සිටින අයුරු දැක්වෙන බැනර් ප්‍රදර්ශනය කරමින් නොච්චියාගම බස් නැවතුම්පල ඉදිරියේ නිහඩ විරෝධතාවයක නිරත විය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ජෝසප් ස්ටාලින් ගුරු වෘත්තියට නුසුදුසු මානසික රෝගියෙක් බවයි.

අනතුරුව නොච්චියාගම විද්‍යා ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට පුවරු ප්‍රදර්ශන කර පිරිස විසිර ගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha