ගුරුවරුන්ට කාලකන්නි කිව්වෙ කවුද?රනිල් ස්ටාලින්ට කෝල් කරයි..සිදුවූ දේ මෙන්න(VIDEO)

Ministry of Education Sri Lanka
By Aruna Oct 06, 2022 07:12 AM GMT
Aruna

Aruna

Report

ගුරුවරුන්ට කාලකන්නි කිව්ව කෙහෙළියගෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් බලාපොරොත්තු විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දුරකථනයෙන් කතා කළ බවත්, එහිදී යම් කාරණයක් සම්බන්ධයෙන් කතාවූ බවත්, එය ඩීල් එකක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ස්ටාලින් මහතා මේ බව ප්‍රකාශ කළේ,යූටියබ් නාලිකාවක පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින්.

මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha